Posts

Showing posts from November, 2010

ප්‍රභාත් සදරුවන්

වසරකට පෙර 11 ශ්‍රේණියේ දී මාත් එක්ක රණ්ඩු වෙවී එකට එක කියාගෙන ආපු කොල්ලා හරියටම අවුරුද්දකට පස්සේ බස් රියෙන් මම බහිනකොටම දොරකඩට දිව විත් මහ වැස්සේ නගරයම මැද බසයද නවත්වාගෙන මගේ දෙපා මුල දණ ගසා දෝතින්ම මගෙ දෙපා අල්ලා "ටීච මම යනවා" දෑසේ පිරුණු කදුලු ගලා යන්නට පෙර ඔහුගේ හිස මගේ දෝතින්ම අත ගා යන්න අවසර මගෙ පුතේ "තෙරුවන් සරණයි"