tag:blogger.com,1999:blog-5408697253079652533.post4930486709551825348..comments2023-06-01T14:57:59.109+05:30Comments on සංජු ගේ සයිබර් සමාගම: මේක ආයි ලිව්වොත් මොකද වෙන්නෙ?සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5408697253079652533.post-81692241706417902422014-07-23T13:18:26.530+05:302014-07-23T13:18:26.530+05:30ශෙහ්, එහෙනං ඒකත් ජයසිරිමංගලම් කිව්වලු! වෙඩිමට ලෑස්...ශෙහ්, එහෙනං ඒකත් ජයසිරිමංගලම් කිව්වලු! වෙඩිමට ලෑස්ත්වෙන හැටි ගැන්වත් ලියහන් සුභසිරි වගේ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-10387772099085671032014-07-16T02:22:21.930+05:302014-07-16T02:22:21.930+05:30මම ආසම බ්ලොග් එකක් මේක. අක්කානම් මාව දන්නෙත් නැද්ද...මම ආසම බ්ලොග් එකක් මේක. අක්කානම් මාව දන්නෙත් නැද්ද මන්දා...ලියමු ලියමු ආපහු :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-5811598767540628082014-07-14T20:25:34.340+05:302014-07-14T20:25:34.340+05:30ෂාහ්.. එහෙනං සුභ පැතුම් ඔන්න.. බලමු බලමු මොනවාද අල...ෂාහ්.. එහෙනං සුභ පැතුම් ඔන්න.. බලමු බලමු මොනවාද අලුතෙන් ලියවෙන්නේ කියල.. :) උයන පිහන දේවල් වුනත් මදැයි.. ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-25712078116740566072014-07-14T14:06:11.467+05:302014-07-14T14:06:11.467+05:30සංජු! ඔයාගේ කලින් පෝස්ට් එක දැකලා මම ගොඩාක් සතුටු ...සංජු! ඔයාගේ කලින් පෝස්ට් එක දැකලා මම ගොඩාක් සතුටු උනා, ආව් ආව් කෙල්ලට හරි ගියානේ කියලා. මේ පෝස්ට් එක දැකලා තවත් සතුටු වෙනවා, ලියන්න ලියන්න, ආපහු ලියන්න. ඔයාගේ කතා කියවන්න මමත බලන් ඉන්නවා. ඔයාගේ පණටත්, ඔයාටත් දෙන්නටම මගේ සුභ පැතුම්!samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-14719505718839345262014-07-14T10:58:42.831+05:302014-07-14T10:58:42.831+05:30u write ,we readu write ,we readAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-77797123188510331752014-07-14T08:00:17.226+05:302014-07-14T08:00:17.226+05:30දැන් ලියන අයගේ ප්රමාණය අඩුයි. ඒ නිසා ලියන්න. මමත්...දැන් ලියන අයගේ ප්රමාණය අඩුයි. ඒ නිසා ලියන්න. මමත් ලියන ප්රමාණය අඩු වෙලා. ඔන්න ෆලෝ කරලා තියෙන්නේ, ඒ නිසා මොනවා හරි ලියන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-7832762488573182572014-07-14T01:39:34.676+05:302014-07-14T01:39:34.676+05:30කියවන අය මොනවද කියන්නෙ කියල දැන ගන්නත් ආසයි කියවන අය මොනවද කියන්නෙ කියල දැන ගන්නත් ආසයි සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-91311230767117577282014-07-14T01:38:58.200+05:302014-07-14T01:38:58.200+05:30ටැන්කුයි ඈ අනේ මන්දා එක පාරම මගේ කතා සාගරේ හිදුනනෙ...ටැන්කුයි ඈ අනේ මන්දා එක පාරම මගේ කතා සාගරේ හිදුනනෙ :(සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-76170755251501298612014-07-14T01:38:12.574+05:302014-07-14T01:38:12.574+05:30ස්තූතියි ගන්ගාවේ ගීතය :)ස්තූතියි ගන්ගාවේ ගීතය :)සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-15926768585366517352014-07-14T01:35:31.467+05:302014-07-14T01:35:31.467+05:30ඉවසපන් පපුව ඉවසපන් (මේ දවස්වල මගෙ තීම් එක )ඉවසපන් පපුව ඉවසපන් (මේ දවස්වල මගෙ තීම් එක )සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-75185389951507771912014-07-14T01:34:38.527+05:302014-07-14T01:34:38.527+05:30ස්තූතියි ආවට. රස්සාව ඉතින් අනේ මන්දා මම අයින් උනහම...ස්තූතියි ආවට. රස්සාව ඉතින් අනේ මන්දා මම අයින් උනහම ටිකක් දේවල් ලියන්නම්කො සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-39856283897840706432014-07-14T01:32:40.318+05:302014-07-14T01:32:40.318+05:30ම්ම්ම්ම් එහෙම වෙන්නත් පුලුවන් කතන්දර ආතේ :Dම්ම්ම්ම් එහෙම වෙන්නත් පුලුවන් කතන්දර ආතේ :Dසංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-2178339903908717202014-07-12T02:42:46.778+05:302014-07-12T02:42:46.778+05:30මේක ආයෙත් ලිවුවොත් අපි මේක ආයෙම කියවයි... ;)මේක ආයෙත් ලිවුවොත් අපි මේක ආයෙම කියවයි... ;)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-40197134332110377562014-07-11T09:52:30.485+05:302014-07-11T09:52:30.485+05:30අඩේ ලියපං බං...උඹ නැතුව පාලුවෙං අපි හිටියෙ!!!අඩේ ලියපං බං...උඹ නැතුව පාලුවෙං අපි හිටියෙ!!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-41337678503458481562014-07-11T09:30:48.108+05:302014-07-11T09:30:48.108+05:30ආයෙත් ලියන එක ලොකු සතුටක්. අලුත් ජීවිතේ ගැනත් ගොඩක...ආයෙත් ලියන එක ලොකු සතුටක්. අලුත් ජීවිතේ ගැනත් ගොඩක් සතුටුයි. ගුරු ජීවිතේට සමුදෙන එකනම් අපරාදෙකියල හිතුනා. ඉස්සර වගේ ආයෙත් දිගටම ඒ වගේම ලස්සනටම ලියන්න. හැම දේටම සුබපැතුම්!ගංඟාවේ ගීතයhttps://www.blogger.com/profile/12831025652256473717noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-51704595536695422572014-07-11T08:27:43.178+05:302014-07-11T08:27:43.178+05:30මේ ඉවසුවා වගේ නොවැම්බර් වෙනකං ඉවසමුමේ ඉවසුවා වගේ නොවැම්බර් වෙනකං ඉවසමුduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-54758736776230381212014-07-11T08:19:37.041+05:302014-07-11T08:19:37.041+05:30ඒ කියන්නෙ මම ගුරුකමට සමු දුන්නට පස්සෙ.........! //...ඒ කියන්නෙ මම ගුරුකමට සමු දුන්නට පස්සෙ.........! ///
ඒක නං ටිකක් අවුල් කතාවක්...
මම නං හිතන විදියට මේ ලෝකෙ තියන හොදම ජොබ තමා ටීචිං...
ඒත් එක එක අය එක එක අදහස් නෙව...
හික්ස්....
අලුතෙන් ලියන්න පටං ගත්තටසතුටුයි....
අපිත් එන්නංකො මේ පැත්තටMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-66564547112222886312014-07-11T04:13:22.456+05:302014-07-11T04:13:22.456+05:30බ්ලොහ් ලිවීම විනෝදාංශයකි. විනෝදයක් නොලැබේනම් ලියා ...බ්ලොහ් ලිවීම විනෝදාංශයකි. විනෝදයක් නොලැබේනම් ලියා පලක් නැත.

නොවැම්බරයේ කසාද බැදලා ජොබ් එකෙන් අස් වෙන බවද මේ කියන්නේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com