tag:blogger.com,1999:blog-5408697253079652533.post6961700384567757122..comments2023-06-01T14:57:59.109+05:30Comments on සංජු ගේ සයිබර් සමාගම: කෙසේ අමතක කරන්නද මැරි මැරී උපදින මතක ...සංජුhttp://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-5408697253079652533.post-1782606481569288042013-07-30T23:29:46.172+05:302013-07-30T23:29:46.172+05:30වැඩිය හිතන්න එපා බින්දි. ජීවිතේ ලැබෙනවට වඩා අහිමි ...වැඩිය හිතන්න එපා බින්දි. ජීවිතේ ලැබෙනවට වඩා අහිමි වීම් ගොඩයි. සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-70022674616148904812013-07-30T23:28:39.552+05:302013-07-30T23:28:39.552+05:30මේ වගේ ගුණමකු මිනිසුන් වෙනුවෙන් ඔවුන්ට මැරෙන්න උන ...මේ වගේ ගුණමකු මිනිසුන් වෙනුවෙන් ඔවුන්ට මැරෙන්න උන එක හරිම අසාධාරණයි. අපි කොච්චර දේවල් කරන්න හැදුවත් අමාරුයි. ඇත්තටම ඔවුනුත් එක්ක අපිත් මැරුන නම් හොදයි කියලා මට නම් අනන්ත හිතෙනවාසංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-92192067227340761652013-07-30T23:26:19.372+05:302013-07-30T23:26:19.372+05:30ඔව් නංගි දීම පමණයි ආදරේ ලැබීමක් නෑඔව් නංගි දීම පමණයි ආදරේ ලැබීමක් නෑසංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-19618885519510462022013-07-30T23:24:57.610+05:302013-07-30T23:24:57.610+05:30:):)සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-41693123659467142272013-07-30T23:24:26.515+05:302013-07-30T23:24:26.515+05:30ආදරේ කියන්නෙ මහ පට්ටපල් බොරුවක්ආදරේ කියන්නෙ මහ පට්ටපල් බොරුවක්සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-23734596737111743672013-07-30T14:50:49.444+05:302013-07-30T14:50:49.444+05:30රන්දිකා මේක ෂෙයාර් කරලා තිබුණ. කියන්න වචන නැතිව ගො...රන්දිකා මේක ෂෙයාර් කරලා තිබුණ. කියන්න වචන නැතිව ගොළු වුණා වගේ . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-85883152767529247332013-07-30T10:18:20.175+05:302013-07-30T10:18:20.175+05:30එහෙම කොල්ලෝ බේරගත්ත රටට අද මොකද වේගෙන යන්නේ??? අපි...එහෙම කොල්ලෝ බේරගත්ත රටට අද මොකද වේගෙන යන්නේ??? අපි එතන ඉන්නවද?? උන්ට අපිට කරන්න පුළුවන් සාධාරණය අපි කරමු.අරුණ සර්http://www.arunasir.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-90176805793359899212013-07-25T10:51:30.814+05:302013-07-25T10:51:30.814+05:30හිමිවීමම ආදරය නෙමේ අක්කා...හිමිවීමම ආදරය නෙමේ අක්කා...මාධවී වසුන්දරාhttps://www.blogger.com/profile/01151251105501361051noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-42982890872905474012013-07-25T10:45:21.952+05:302013-07-25T10:45:21.952+05:30හිමීවීමම ආදරය නෙවෙයි අක්කා......හිමීවීමම ආදරය නෙවෙයි අක්කා......මාධවී වසුන්දරාhttps://www.blogger.com/profile/01151251105501361051noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-90857248831778869772013-03-06T14:13:47.778+05:302013-03-06T14:13:47.778+05:30මමත් ඒ කතාව ලියන එක් අත ඇරලා දැම්මා...හිත් සැහැල්ල...මමත් ඒ කතාව ලියන එක් අත ඇරලා දැම්මා...හිත් සැහැල්ලු උනාට ආයෙමත් මම මටම රිද්දා ගැනීමක් වෙන හින්දාමුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-67558084443445373722013-03-04T11:12:13.906+05:302013-03-04T11:12:13.906+05:30මේ මොකෑ බං මේ ????මේ මොකෑ බං මේ ????duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-84357332153479254672013-03-03T09:50:37.067+05:302013-03-03T09:50:37.067+05:30අඬන්න තරම් දුකයි මට මගෙ පුංචි පිච්ච මලඅඬන්න තරම් දුකයි මට මගෙ පුංචි පිච්ච මලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-22113234660042212952013-02-28T20:47:05.433+05:302013-02-28T20:47:05.433+05:30පෝස්ට් එක කියෙවුවා අක්කේපෝස්ට් එක කියෙවුවා අක්කේItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-44994334591194558542013-02-28T12:10:23.063+05:302013-02-28T12:10:23.063+05:30ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැගවගියෙ...ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැගවගියෙ........Sisirahttps://www.blogger.com/profile/11561425916130771116noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-90266176589192208972013-02-27T19:24:27.065+05:302013-02-27T19:24:27.065+05:30හසිත නෑ කියන්න නෙවෙයි මට ඕනි එයාලා ගියත් අපි වෙනුව...හසිත නෑ කියන්න නෙවෙයි මට ඕනි එයාලා ගියත් අපි වෙනුවෙන් මැරුණු අයව මතක තියා ගන්න කියන්න. එයාල නිසයි අද අපි මෙහෙම ඉන්නෙ. කොහොම ඒ මොහොතට මූණ දෙන්න ඇතිද මොනව මතක් වෙන්න ඇතිද මට හිතා ගන්න බෑ. පව් අහිංසක ජීවිත හමුදා නිලධාරියෙක් උනත් ආදරේ කියන්න ආවෙ පොඩි දරුවෙක් වගේ. හරි පව්සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-63359139513392878992013-02-26T09:58:15.083+05:302013-02-26T09:58:15.083+05:30කාලෙකට පස්සේ පෝස්ට් එකක් දාලා හින්දා මම හරි සතුටින...කාලෙකට පස්සේ පෝස්ට් එකක් දාලා හින්දා මම හරි සතුටින් ගොඩ උනේ අදත් මොකක් හරි ජොලි කතාවක් දාල ඇති කියලා හිතාගෙන. ඒත් පෝස්ට් එක කියෙව්වම මට සංජූ ටීචර් ගැන ගොඩක් දුක හිතුනා. මෙච්චර කාලයක් ඔය දුක හිතේ තියාගෙන හිටපු එක ගැන මට හරිම පුදුමයි.

මම දන්න විදියට දුක හිතෙන දෙයක් හිතේ තියගෙන ඉන්නවට වඩා ඒක කාට හරි කියන එක හොදයි. එතකොට හිත සැහැල්ලු වෙනවා. මේ කතාව බ්ලොග් එකට ලියලා සංජු ටීචර් බලාපොරොත්තු වුනෙත් ඒකද?හසිත මදුශංකhttps://www.blogger.com/profile/08947950219332230745noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-56775421079651833942013-02-26T00:19:31.609+05:302013-02-26T00:19:31.609+05:30හරි එයා තමයි, මම එයාගෙ සයිට් එකට ගියා. ඒ කියන්නෙ (...හරි එයා තමයි, මම එයාගෙ සයිට් එකට ගියා. ඒ කියන්නෙ (කොමෙන්ට් එකේ හැටියට ) ඔයාල දෙන්න දන්නවා. එකවගෙ කුරුල්ලො එක අත්තෙලු වහන්නෙ. ඒවගේමයි ජීවිතෙ හරි පුදුමයි, අපි හිතෙන දේවල් නොලැබෙන්නත්, හිතන්නෙ නැති දේ ලැබෙන්නත් සලස්වල තමයි ජිවිතේ අපිව පුදුම කරවන්නෙ. අර සයිට් එක පෙන්නලා ඔයා මාව ආයි අමාරුවෙ දැම්ම, ඒ අන්තිමට තියන පෝස්ට් එක කියවන කොට උගුර හිරවෙනවා වගෙ.

-ප්‍රසාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-75617636623465375172013-02-26T00:07:33.588+05:302013-02-26T00:07:33.588+05:30ඒ පයිලට් ගෙ ගෑණු ළමයා තමයි මේ පෝස්ට් එකේ මුල්ම කමෙ...ඒ පයිලට් ගෙ ගෑණු ළමයා තමයි මේ පෝස්ට් එකේ මුල්ම කමෙන්ට් එක දාල තියෙන මුතුපබලු. අපි ආස උනත් නැති උනත් වෙන්න තියෙන දේවල් වෙනව හරි පව්කාරයි අපි ඒවා හිතේ තියාගෙන ජීවත් වෙනවා. සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-61397143184417666032013-02-25T22:50:29.256+05:302013-02-25T22:50:29.256+05:30මුලින් මම හිතන්න හැදුවෙ මේක නිකම්ම නිකම් කතාවක් වෙ...මුලින් මම හිතන්න හැදුවෙ මේක නිකම්ම නිකම් කතාවක් වෙන්න ඇති කියල, මම කැමති නෑ ආදරේ කියන එක මෙහෙම ඉවර වෙනවට. ඒත් ඒ ආදරෙ ඇත්ත තරම තේරෙන්නෙ මේ වගේ සිදුවීමකදි විතරයි. නැත්නම් කොච්චර ආදරේ උනත් ඒක තවත් දෙන්නෙක්ගෙ ආදරයක් විතරයි.

පුලුවන්නම් හොයල බලන්න, දවසක් මම කියෙව්වා තව සිංහල බ්ලොග් එකක්, එයාෆොර්ස් පයිලට් කෙනෙක්ට ආදරේ කරපු කෙනෙක් ලියපු එකක්. එදා මම ඒකෙ ඔක්කොම බැලුව, ඒ කෙනත් ඔයා වගෙම තත්වෙක, ඇත්ත්ටම දුක හිතෙනව, කොටින්ම මම එදා ඒක බැලුවට පස්සෙ මට ඕනෙ උනේ ඒක අමතක කරන්න, ඉතින් මගෙ ලඟ ලින්ක් එකක් වත් නෑ දෙන්න. හම්බ උනොත් බලන්න, ඔයා තනි වෙලා නෑ කියල හිතෙයි. ප්‍රසාhttps://www.blogger.com/profile/14481704211056075973noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-89772647143620236382013-02-25T22:50:04.875+05:302013-02-25T22:50:04.875+05:30මුලින් මම හිතන්න හැදුවෙ මේක නිකම්ම නිකම් කතාවක් වෙ...මුලින් මම හිතන්න හැදුවෙ මේක නිකම්ම නිකම් කතාවක් වෙන්න ඇති කියල, මම කැමති නෑ ආදරේ කියන එක මෙහෙම ඉවර වෙනවට. ඒත් ඒ ආදරෙ ඇත්ත තරම තේරෙන්නෙ මේ වගේ සිදුවීමකදි විතරයි. නැත්නම් කොච්චර ආදරේ උනත් ඒක තවත් දෙන්නෙක්ගෙ ආදරයක් විතරයි.

පුලුවන්නම් හොයල බලන්න, දවසක් මම කියෙව්වා තව සිංහල බ්ලොග් එකක්, එයාෆොර්ස් පයිලට් කෙනෙක්ට ආදරේ කරපු කෙනෙක් ලියපු එකක්. එදා මම ඒකෙ ඔක්කොම බැලුව, ඒ කෙනත් ඔයා වගෙම තත්වෙක, ඇත්ත්ටම දුක හිතෙනව, කොටින්ම මම එදා ඒක බැලුවට පස්සෙ මට ඕනෙ උනේ ඒක අමතක කරන්න, ඉතින් මගෙ ලඟ ලින්ක් එකක් වත් නෑ දෙන්න. හම්බ උනොත් බලන්න, ඔයා තනි වෙලා නෑ කියල හිතෙයි. ප්‍රසාhttps://www.blogger.com/profile/14481704211056075973noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-31513574480021077342013-02-25T21:41:33.588+05:302013-02-25T21:41:33.588+05:30මේ ආත්මෙ කෙනෙක් ලැබුනොත් එයා එක්ක ආත්ම හතක් ඉන්න ව...මේ ආත්මෙ කෙනෙක් ලැබුනොත් එයා එක්ක ආත්ම හතක් ඉන්න වෙනවලු. :) මම හැම තැනම එයාව හොයනවා. හැම කෙනෙක්ගෙන්ම මම දකින්න උත්සහ කරන්නෙ එයාව. ඒත් මට ඒ වගේ ගෞරවයෙන් ආදරෙන් මලකට වගේ සැලකුව කෙනෙක් එයින් පස්සෙ මට මුණ ගැහුණෙ නෑ. සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-1353644282937277072013-02-25T14:51:57.365+05:302013-02-25T14:51:57.365+05:30etthatama mm hithuwe meka pattharayaka kathawak ki...etthatama mm hithuwe meka pattharayaka kathawak kiyala, eth kiyawala awasana venakota theruna me vidiyata hegeem visatara karanna be kiyala kathawakata. dukai akke godak dukai. me athme nolebunat eelagata ena hema athmekadima aiyawa oyata lebenna kiyalai mm prarthana karanneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-16680995927307749662013-02-25T14:12:30.058+05:302013-02-25T14:12:30.058+05:30අන්න අන්න වැරදි කතාවක්.
ලියන්න දෙයක් නෑ ගිහිං එන්...අන්න අන්න වැරදි කතාවක්.

ලියන්න දෙයක් නෑ ගිහිං එන්නං කියලා බ්ලොග් ලියන එක 2012 ජුලිවල අතහැරියේ කවුද, මමද?
http://sanjuishere.blogspot.com/2012/07/blog-post.html

මේ බ්ලොග් එක මගේ "ගෑල්ළමයි ලියන බ්ලොග්" කියන තීරුවේ තියෙනවා. කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-15450975406933801862013-02-25T14:11:29.882+05:302013-02-25T14:11:29.882+05:30හ්ම්ම්ම්ම්ම් මොනව කියන්නද මන්දා හ්ම්ම්ම්ම්ම් මොනව කියන්නද මන්දා සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5408697253079652533.post-83588615422590530342013-02-25T14:10:47.479+05:302013-02-25T14:10:47.479+05:30මටත්.... !මටත්.... !සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com