පරිප්පු
කාපු පරිප්පු වල හැටියට මෙහෙම ඉන්න එක ලොකු දෙයක්...... අයෙ නම් ලංකාවෙ දේශපාලනය ගැන ලියන්නෙ නෑ කියල හිතා ගත්තා. ලියන්න තරම් වැදගත් දෙයකුත් නැති තරම් නෙ. ඔන්න මීට පස්සෙ සංජු එක්ක නෝ පොලිටික්ස්.
අපි තාම චූටි පැටවු නෙවෙ.
අපි තාම චූටි පැටවු නෙවෙ.
Comments
Post a Comment