කොන්දේසි විරහිත ප්‍රේමය
ඊයේ වගේම අදත්
අද වගේම හෙටත්
හෙට මෙන්ම හැමදාමත්
වචනයකින් වත් ඔය සිත නොරිදවා
හඩා වැටෙන මගේ සිත
පපුව මැද ගුලි කරන්
කඩා හැලෙන කදුලු වැල්
ඔබෙන් සගවා ගෙන
පුදන්නම් මගේ හිතේ
ඔබ වෙනුවෙන් පමණක්
විකසිතව දිලි මගේ
කොන්දේසි විරහිත ප්‍රේමය
හ්ම්... මොනා කියන්නද ඉතිං... වැඩේ හරි ගියාද ?
ReplyDeleteමං ඒත් බැලුවා කාලෙකින් මුකුත් නොලිව්වේ මොකද කියලා
ReplyDeleteෂා...නියම කවි සිතුවිල්ලක් පහළ වෙලා තියෙන්නෙ! මොකද දන්නෑ හදිස්සියෙ? :)
ReplyDeleteඅපිට දැන්වත් කේක් කෑල්ලක් ලැබෙයිද සංජුවෝ. වැඩේ හරි වගේ ඒ පාර නම්...
ReplyDeleteඅනේ ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න මට පුළුවන් නම්............!!!!
ReplyDeleteවිද්ද වගේ මේ පාර ටක්කෙටම . . . . .
ReplyDeleteඅයියේ ඔය කමෙන්ට් වලට සුභවාදී උත්තරයක් දීමේ නොහැකියාවෙන් මම පෙලෙනවා. විද්දේ හාවට ඒත් පාවිච්චි කලේ බූමරංගයක් වගේ එකක් මයෙ හිතේ :)
ReplyDelete"විද්දෙ හාවට වැදුනෙ පඳුරටත් නෙවේ..."
ReplyDelete