කලකට පස්සේ වෙලකට බැස්සේ... කලකට ආයෙත් මෙහි නොබසින්නේ
බහින්න වෙල් නම් ඉතින් මේ දවස් වල ඕනි තරම්. වැස්සත් නිසා වෙල් හොදටම මඩ වෙලා හිතේ හැටියට මඩ නා ගන්න පුළුවන් මේ දවස් වල වෙල්වලට බැස්සොත්. ඒත් කාලෙකින් මගෙ බ්ලොග් පැංචි දකිනකොට වාවන්නෙ නැතුව ගියා කොච්චර හොදට තිබ්බ වෙලක් ද දැන් මේ පුරන් වෙලා ගිහින් තියෙන්නෙ කියල.
උගන්නන ඉස්කෝලෙ වැඩයි ඉගෙන ගත්ත ඉස්කෝලෙ වැඩයි ඔක්කොමත් එක්ක මගේ වැඩ අතපසු වෙනව කියල ගෙදරින් කෙදිරි ගානකොට මම නැසූ කන්ව ලැපේ ස්ක්‍රීන් එක දිහා ඇහිපිය නොගහ බලාගෙන ඉන්නවා. තාත්ත ඇවිල්ලා බැනලා යනවා මම ඒත් ස්ක්‍රීන් එක දිහා බලාගෙන අනිමිසයක. ගිහාම ඉතින් ඇහේ එකතු වෙලා තිබ්බ කදුල හොරෙන් බිමට හලා ගන්නවා. ඔහොම තමා ජීවිතේ.
දැන් ඉතින් ආයි ඉස්කෝලෙ කතා ලියන්න වෙන්නෙත් නෑ මොකද පරණ ඉස්කෝලෙ වගේ නිදහසක් නැ ලියන්න. අනික ලියන ඒවා හරිම පරෙස්සමින් ලියන්නත් ඕනි.පොඩ්ඩ ගැස්සුනොත් සංජු ගෙදර වහලෙ පරාල ගනිමින් ඉන්නව වෙන්න පුළුවන්. නැත්නම් හලාල් වෙලා තියෙන්නත් පුළුවන්. :D
මම ඉතින් කල්පනා කලා ලෝකෙට වැඩදායි දෙයක් කරන්නම් කියල. ඒ බ්ලොග් නොලිය තව ටික කාලයක් ඉන්න එක. චුට්ටක් දැන් නිවාඩුවක් ගන්න ඕනි බ්ලොග් ලෝකෙන්. හැබයි ඉතින් කොච්චර කාලෙකටද කියන්න බැ දැනටත් මම මාස තුන හතරක නිවාඩුවක් අරගෙනයි ඉන්නෙ. මෙහෙම කියල හෙට මට මොනා හරි කල්පනා උනොත් ලියයි නිවාඩු පැත්තක තියල. ඒ සංජුගෙ හැටි.
එහෙනම්..... ගිහින් එන්නම් ! :)
මම ඉතින් කල්පනා කලා ලෝකෙට වැඩදායි දෙයක් කරන්නම් කියල. ඒ බ්ලොග් නොලිය තව ටික කාලයක් ඉන්න එක.
ReplyDelete:D
:D ...... ඔයාටත් එහෙම හිතුනද?
Deleteඔව !! බොහොම වටින අදහසක්....
ReplyDeleteඔයාj තනියම නිවාඩු යවන්න බෑ බෑ වගේ නිසා මාත් එනවා උයා එක්ක නිවාඩු යන්න :D
ඔව් මෙයා අපි යන් නිවාඩු!
Deleteලොකු දෙයක්! :P
ReplyDeleteඅනේ මෙහෙමත් පූසො!
Deleteහා.....
ReplyDelete:( හිටපිය මම ආපහු එනව
Deleteඉක්මණින් ආපහු එන්න
ReplyDeleteඑහෙම හිතනව හසිත :)
Deleteබායි...
ReplyDeleteබා..............යි
Deleteඅනේ උයා ලෝකෙට කරන වැඩ... මෙන්න මෙහෙ ඇවිත් අපිට සෙතක් සාන්තියක් වෙන්න කියලා මොනා හරි ලියන්න... නැත්තං ආයෙ කියන්න එපා "දැන් අපිව මතකත් නෑ" කියලා....
ReplyDelete:D ඇයි බං නොලිය ඉන්න එකත් මොන තරම් සෙතක් ද? හක්ක හක්ක හා..... ලිව්වොත් කොහෙ හරි මඩ තවරන එකේ නොලිය හිටියම හොදයි :D
Deleteඉක්මනට එන්නකො ආයිත් හ්ම්ම් :)
ReplyDeleteබලමුකෝ හිරු :)
Deleteඅපි නං අහුවෙයි ඕවට!
ReplyDeleteලියන්න දෙයක් නැති එක ගැන තමා ලියන්න වෙන්නෙ සිරාවටම
Deleteමම හිතන්න ඕන ඒවනේ බන් උඹ හිතලා තියෙන්නේ... මොනවහරි ලියපන්...
ReplyDelete:) මං ඉතින් වෙන කුමක් කියන්නද??
ReplyDeleteලියන්න ඕන අය නවත්තනවා...සමහර අය තවම ලියනවා..සංසාරේ...සංසාරේ...
ReplyDelete+++ :D
ReplyDelete