යන්නට සිත හදා ගනිමි
දෙමාපිය සිහින වලට ඉඩ දී
යන්නට සිදුව ඇත
මා සිහින පසෙක ලා
කිසි දින නොදුටු මාවතක
නොදන්නා අරමුණකට
නොහදුනන අමුත්තන් අතරට
ඉතින් යන්නට සිත හදා ගමි
නොදන්නා අනාගතයකට...
(https://www.facebook.com/media/set/?set=a.10152027519263964.1073741842.192773518963&type=1)
http://www.youtube.com/watch?v=VwJ4l7p8ogU
ReplyDeleteකැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවනේ...
ReplyDeleteඔයා බදිනවද අම්මලදාල යන්න දුකයිනේ ඉතින්
ReplyDelete, ඔන්න අපේ සුබ පැතුම්. !!!!!!!
ReplyDeleteඅම්මල දාල යන එක හරිම දුක වැඩක්.. හැමදාම ලග හිටපු අය නේ..
ReplyDeleteගෙවල් වලින් කතා කරල දෙන කසාද පස්සෙ කාලෙක මොකක් හරි අවුලක් ගියොත් ගෙවල් වල අයට බැන බැන හරි ඉන්න පුලුවන්. යාලුවෙලා බැඳගෙන කෙල උනොත් ඒකෙ බැනුමත් අහන්න ඕනෙ අපිමනෙ නෙහ් ?
ReplyDeleteඕං මගෙනුත් සුභ පැතුම් එහෙනම්...
ReplyDeleteජය වේවා!!!
නොදන්නා අනාගතයක් කීව...............................................???????????????????
ReplyDeleteමං නං හිතන්නෙ නෑ...
හිච්චි එකී සංදියෙ ඉදං පෙර පුහුණු වීම් වුණා නේද
ටිකක් සැර,
ReplyDeleteගොඩක් දග,
කියවන්න ගිහාම සීමාවක් නැති,
ගොඩාක් සංවේදී හිතක් තියෙන,
සංජු අක්කේ,......
සුබ පැතුම් සුබ අනාගතයට..
සියළු බාදකයනට එදිරිව.. :)