ඔය හිත හරිම සුන්දරයි දන්නවද ඔයා?

"මේ තාම අරයා ගැන හිතනවද?" "හ්ම්ම්ම්" "මචී උඹේ හොදටයි කියන්නෙ ඕක අමතක කරපන්" "හ්ම්ම්ම්ම්" "කොල්ලා හැන්ඩ්සම්.... කෙල්ලො වහ වැටිලා පස්සෙන් ඇති" "හ්ම්ම්ම්ම්ම්ම්" "අනික පොරත් උඹව සෙල්ලමකට අරගෙනද කවුද දන්නෙ" "හ්ම්ම්ම්ම්ම්ම්ම්" "උඹ ඔය තරම් ඌට ආදරේ ඇයි බන් මේ ලංකාවෙ වෙන කොල්ලො නැද්ද?" "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්" "කෙල්ලො පස්සෙන් එන්නෙ නෑ වෙන්න බෑ බන් කොහොමත් පොර සිරාවටම හැන්ඩ්සම්" "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්" "අනේ බන් ඕක අතෑරලා වෙන කොල්ලෙකුට කැමති වෙයන් බන්" "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්" "පොර කවදා හරි සල්ලිකාර කෙල්ලක් බදියි. ලස්සන සුදු සල්ලිකාර කෙල්ලක්." "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්" "එහෙ හැම කොල්ලම එහෙමයි. සල්ලි තියෙන අයව තමා බදින්නෙ" "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්" "උඹට අන්තිමට හුළනුයි කදුලුයි තමා" "හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්" "තොට මම කිව්ව දේ තේරුනාද?" "හ්ම්ම්ම්ම්ම්ම්ම...