ඔය හිත හරිම සුන්දරයි දන්නවද ඔයා?


"මේ තාම අරයා ගැන හිතනවද?"

"හ්ම්ම්ම්"

"මචී උඹේ හොදටයි කියන්නෙ ඕක අමතක කරපන්"

"හ්ම්ම්ම්ම්"

"කොල්ලා හැන්ඩ්සම්.... කෙල්ලො වහ වැටිලා පස්සෙන් ඇති"

"හ්ම්ම්ම්ම්ම්ම්"

"අනික පොරත් උඹව සෙල්ලමකට අරගෙනද කවුද දන්නෙ"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්"

"උඹ ඔය තරම් ඌට ආදරේ ඇයි බන් මේ ලංකාවෙ වෙන කොල්ලො නැද්ද?"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"කෙල්ලො පස්සෙන් එන්නෙ නෑ වෙන්න බෑ බන් කොහොමත් පොර සිරාවටම හැන්ඩ්සම්"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"අනේ බන් ඕක අතෑරලා වෙන කොල්ලෙකුට කැමති වෙයන් බන්"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"පොර කවදා හරි සල්ලිකාර කෙල්ලක් බදියි. ලස්සන සුදු සල්ලිකාර කෙල්ලක්."

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"එහෙ හැම කොල්ලම එහෙමයි. සල්ලි තියෙන අයව තමා බදින්නෙ"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"උඹට අන්තිමට හුළනුයි කදුලුයි තමා" 

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"තොට මම කිව්ව දේ තේරුනාද?"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

"මොනාද තොට තේරුනේ?"

"පොඩි දරුවෙක් සෙල්ලම් බඩුව නැති උනාම අම්මා ගාවට ඇවිත් දුක කියනවා වගේ මගේ ගාවට ඇවිත් අතරමන් වෙච්ච හිත හදාගෙන යන ඒ දැඩියි කියලා පෙන්නගෙන ඉන්න අහිංසක ජීවිතේට මම හරිම ආදරෙයි කියලා"

" *** ## @@@ **** @@@@@@@@ &&&&& *** ********* ^^^^ *&&*(((&^ "


Comments

  1. කාල ‍වරෙන්කො... ඔය තේ‍රිල තියෙන්නෙ..

    ReplyDelete
  2. හ්ම්ම්......... මකුළු පැංචිටත් ඔහොම යාළුවො නම් කී දෙනෙක් කියන්ඩ ඇද්ද....මටත් දෙන්න තිබ්බෙ ඔය උත්තරේම තමයි.. :((
    මේ කවියෙ ඉන්නෙත් යාළුකමයි ආදරෙයි අතර සියුම් ඉර පැන්න කෙල්ලෙක් වගෙයි.. :D

    ReplyDelete
  3. ආදරේ අන්ධයි කියනවනේ. ඒ කතාවනම් 200% ඇත්ත. මම්ත් කාලයක් අන්ධ වෙලා හිටියා. ඒ කාලේ මම කරපු කියපුවා යාළුවෝ මතක් කරනකොට මට ලැජ්ජාවේ බෑ. මම ඒවා කළාද කියලත් හිතෙනවා. මේ දවස් වල මගේ යාළුවෙක් ආදරෙන් අන්ධ වෙලා ඉන්නේ. ඌ කරන කියන සමහර දේවල් දැක්කාම අපිට හිනා යනවා. ඌටත් පස්සේ දවසක තේරෙයි....

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම්මම්......

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  6. අනේ බන් ඕක අතෑරලා වෙන කොල්ලෙකුට කැමති වෙයන් බන්

    ReplyDelete
  7. හලේ...... දැන්නම් බෙහෙත් ගන්නම වෙනවා...........

    ReplyDelete
  8. මමත් වෙන එකකට බහිනව අනිව... :P

    ReplyDelete
  9. හත්තිලව්වයි මෙලන්ග අයියට මොකද මේ වෙලා තියෙන්නේ... :-o

    ReplyDelete
  10. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    (ඊට වඩා මොනවද කියන්නේ)

    ReplyDelete
  11. අනේ මන්දා අක්කා.. කෙල්ලෝ වෙලා මක්ක කොරන්නද බන් සදා පරාජය උරුමයි ඔන්න ඔහේ නිකා හිටින්

    ReplyDelete
  12. සැරයි වගේ හිටියට ස0ජු හරි සන්වේදි කෙනෙක් වගේ...ගනන් ගන්න එපා....

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම