යන්නට සිත හදා ගනිමි

දෙමාපිය සිහින වලට ඉඩ දී
යන්නට සිදුව ඇත
මා සිහින පසෙක ලා
කිසි දින නොදුටු මාවතක 
නොදන්නා අරමුණකට 
නොහදුනන අමුත්තන් අතරට 
ඉතින් යන්නට සිත හදා ගමි 
නොදන්නා අනාගතයකට...

(https://www.facebook.com/media/set/?set=a.10152027519263964.1073741842.192773518963&type=1)

Comments

  1. http://www.youtube.com/watch?v=VwJ4l7p8ogU

    ReplyDelete
  2. කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවනේ...

    ReplyDelete
  3. ඔයා බදිනවද අම්මලදාල යන්න දුකයිනේ ඉතින්

    ReplyDelete
  4. , ඔන්න අපේ සුබ පැතුම්. !!!!!!!

    ReplyDelete
  5. අම්මල දාල යන එක හරිම දුක වැඩක්.. හැමදාම ලග හිටපු අය නේ..

    ReplyDelete
  6. ගෙවල් වලින් කතා කරල දෙන කසාද පස්සෙ කාලෙක මොකක් හරි අවුලක් ගියොත් ගෙවල් වල අයට බැන බැන හරි ඉන්න පුලුවන්. යාලුවෙලා බැඳගෙන කෙල උනොත් ඒකෙ බැනුමත් අහන්න ඕනෙ අපිමනෙ නෙහ් ?

    ReplyDelete
  7. ඕං මගෙනුත් සුභ පැතුම් එහෙනම්...
    ජය වේවා!!!

    ReplyDelete
  8. නොදන්නා අනාගතයක් කීව...............................................???????????????????
    මං නං හිතන්නෙ නෑ...
    හිච්චි එකී සංදියෙ ඉදං පෙර පුහුණු වීම් වුණා නේද

    ReplyDelete
  9. ටිකක් සැර,
    ගොඩක් දග,
    කියවන්න ගිහාම සීමාවක් නැති,
    ගොඩාක් සංවේදී හිතක් තියෙන,
    සංජු අක්කේ,......
    සුබ පැතුම් සුබ අනාගතයට..
    සියළු බාදකයනට එදිරිව.. :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම