හිමි නමුත් අහිමි සඳ






පෙමින් හදවත වෙලා
අසීමිත ආදරේ ආරාධනා ලඟ  
හිමි සඳම වෙලා ඔබ
අතරමන් සිත් අහස
සිසාරා යන  
හිමි වන්නටත් පෙර 
අහිමි බව මගේ සඳ
පසක් කර දුන්
ඔබේ තුරුලේ  
පුංචි දූ සිඟිත්තී








Comments

  1. ලස්සන කවි සිතුවිල්ලක්..

    ReplyDelete
  2. ලස්සනයි අක්කේ..

    ReplyDelete
  3. ලස්සනයි..........

    ReplyDelete
  4. හුඟ දවසකින් ලස්සන කවියකුත් අරන් ඇවිත්

    ReplyDelete
  5. ලස්සන පද පෙලක් නංගා!

    ReplyDelete
  6. හිමිවන්නටත් පෙ ර
    ඇයිදැයි අහිමි ක ර
    කියන්නේ වසං ක ර
    සිදුවීමක් ද හො ර

    ReplyDelete
  7. අනේ මන්දා අක්කටත් හිතෙන එව්වා... ලස්සනයි...

    ReplyDelete
  8. ලස්සනයි සිතුවිල්ල.......හෙහ්, හෙහ්,

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම