ඔබ ගියා..........!
සිතම මල ගෙයක් කොට
හඬන මා සිත අතැර
අසීමිත පෙම හදැති
බොරුවකැයි පසක් කර
ඔබ ගියා යන්නටම
යලි ආයෙ නො එන්නම...!ප.ලි.
ලියන්නට අමතක වූ යමක් ලියන්නට නැවත සිත් විය. ලිවීමේ කම්මැලිකම නිසා කෙටි කවි වලින් පමණක් මා ලියූ පෙම් කතාවේ අවසානය මා අද සොහොන් කරමි. ප්‍රේමය බොරුවකැයි පසක් කොට ඔහු යන්නට ගියේ ය. කවදා හෝ දිනෙක මෙය ඇට ලේ මස් නහර සහිත කතාවක් ලෙස ලියන බලාපොරොත්තුවෙන් මම නවතිමි. මතක තබා ගන්න........... අද හෙට නොවේ... මතු යම් දිනෙක....! මක් නිසාද යත් ඒ කතාවේ සමහර සිද්ධි මටද දරා ගැනීමට බැරි තරම් වේදනාත්මක බැවිනි.
වචන චුට්ටකින්..මහම මහ කතාවක්!
ReplyDeleteලස්සනයි...සංවේදියි!
දුකයි..
ReplyDeleteමේ මොකෝ මේ?
ReplyDelete:(
ReplyDeleteඔබ ගියා....යලි නො එන්නට.....
ReplyDeleteහඬන සිත මාළඟ තනිකොට....
දහසක් හැඟුම් කෙටිකල අයුරු අපූරුයි......සංජු,
අහෝ මේ මොන දුකක්ද?
ReplyDeleteඇත්තමයි මේකනම් මගේ හිතට මාර විදිහට වැදුනා..දුක් වෙන්න එපා..ඔයාගේ දුක අපිට කියන්න..අපි ඉන්නව ඔයාගෙ දුක බෙදා ගන්න..:-(
ReplyDeleteහ්ම්ම්ම්ම් කවදා හරි ඔයා ඒ කතාව ලියන්නකෝ..අපි බලාගෙන ඉන්නවා..
ReplyDeleteඔබ ගියාම දුක මට දී.......
ReplyDeleteඉතිරි ටික ලියන්න. මමත් එනවා ඒක බලන්න.
ස්තූතියි හැමෝටම. මම ලියන්න බලන්නම්. අනුන්ගෙ වුනත් දුක හිතෙන දෙයක් හාර හාර ලියන එක හරිම අමාරු වැඩක්. විශේෂයෙන් ම මගෙ හිතට තදින් කම්පනයක් වෙච්ච දෙයක් ලියන එක හරි අමාරුයි.
ReplyDelete