ටිකට් විකිණීම
මේ සීන් එක නම් උනේ මම උසස් තාක්ෂණ ආයතනයේ ඉන්න කාලේ. රැග් එක එහෙම ඉවර වෙලා දවසක් අපේ කට්ටියට හම්බ උනා ටිකට් පොත් ගොඩක්. මොකෙන් මොකට කලාද කියලා මතක නැති උනත් 3 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමකට ටිකට් පොත් බර ගානක් හම්බ උනු බව නම් මතකයි.
නුවර තියන බාලිකා පාසලකට ගිහිල්ලා දූවිල්ලක්වත් වදින්නේ නැතිව බෝනික්කියෝ ටික වගේ හිටපු අපි..... හත් දෙය්යනේ විලි ලැජ්ජවක් නැතුව අවුරුදු 23ක් හිටපු ටවුන් එකේ කොහොමද ටිකට් විකුනන්නේ? වටේ පිටේ කොල්ලො ටිකට දාගෙන හිටපු ගණන් වලට මොකද වෙන්නේ??? අතින් දාන්නවත් සල්ලිත් නෑ. මොකද කරන්නේ..! අපි තුන්දෙනාට දැන් අලි ප්‍රශ්නේ!!
කල්පනා කර කර අපි හෙමීට උඩහට ආවා. ටිකට් පොත් ටික තවම අතේ. ඒ වෙලාවෙ තමා අපේ මංජු ට ස්වීට් අදහසක් ආවේ!!! " මචන් අපි යමු වේල්ස් පාක් එක ගාවට" ( දැන් ඉතින් මචන් කියල ගෑණු ළමයි කියනවද කියලා මට කට්ටිය බනියි ද දන්නේ නෑ!!!)
අපිත් ඉතින් අවට සිරි නරඹමින්ම ආවා වේල්ස් පාක් එක ගාවට. රවුම් පාර ඇරුනහම වේල්ස් පාක් එකට එන්න ෂෝට් කට් එකකුත් තියෙනවා. අපි ආවෙ රවුම් පාරෙන්.
අහ්.... වේල්ස් පාක් එක ගැන කියන්න අමතක උණානේ. ඒකට සිංහලෙන් නම් කියන්නේ රජවාසල උද්‍යානය කියලා. තියෙන්නේ මහනුවර රජපිහිල්ල මාවතේ. ඔයාලා දන්නවනේ නුවර වැව... වැවට දකුනු පැත්තේ කන්ද උඩ තමා මේක තියෙන්නේ. නුවර අය නම් ඉතින් වේල්ස් පාක් කිව්වම දන්නවා විතරක් නෙවෙයි චිත්ත රූපත් මවා ගන්නවා. ඒ තරම් කුප්‍රකටයි. ඒ ගැන තමා අද කතාවත් සම්බන්ධ වෙන්නේ.
අවුරුදු 27 1/2 ක ජීවිත කාලේ දි සංජු ඔතෙන්ට ගියපු මුල්ම අවස්ථාව තමා ඒ දවස. ( අනේ ඔන්න ඇත්තමයි බොරු එහෙම නෙවෙයි.) අපේ පන්නිපිටියේ ඉන්න නැන්දා දවසක් ආපු වෙලාවක කිව්ව "අපි වේල්ස් පාක් එකත් බලන්න යමු" කියලා. අපේ තාත්තා ගත් කටටම කිව්වෙ " හා එහෙනම් දැන් මේ ළමයින්ගෙ ඇස් බදින්න රෙදි පටිවලින්. නැත්නම් මුන්ව ගෙනියන්න වෙන්නේ නෑ" කියලා.
ඉතින් අපි තුන්දෙනා කොහොමින් කොහොමින් හරි වේල්ස් පාක් එක ගාවට ගියා. ගිහිල්ල අර ෂෝට් කට් එක පටන් ගන්න තැනට වෙලා හිටියා. අපේ ටිකට් පොත් ටික උණු කැවුම් වගේ විකිණිලා ගියා. ටිකට් පොත් විකුණපු ඔක්කොම කණ්ඩායම් අතරින් වැඩිම කලෙක්ෂන් එකත් අපේ. ලැජ්ජවේ ඇඹරි ඇඹරි හිටපු අපි කොහොමද ඒ වාගේ හපන්කමක් කලේ??????අපේ මොලේ තමා ඉතින්.
අපි කලේ වේල්ස් පාක් එක අස්සේ ඉදලා එන ජෝඩු යනකොට පාර බ්ලොක් කරලා.... ටිකට් පොත කොල්ලට දික් කරනවා "අනේ අය්යේ ටිකක් එකක් ගන්නකෝ". තමගේ පෙම්වතිය ඉස්සරහ තමන් ලෝබ කුණෙක් බව අගවන්න කැමති අය්යලා සේරම ටිකට් ටික ගත්තා. අපි ඉතින් අපේ වයසේ වගෙ එහෙමත් නැත්නම් ක්ලාස් කට් කරලා වගේ එන කපල් වලට නම් ටිකට් වික්කේ නෑ මොකද අපිම දන්නවනේ ඒ කාලේදි ශෝ එක තිබ්බට අතේ පිච්චියක් නෑ කියලා. මොකටද අසරණ පොඩි එවුන් අමාරුවේ දාන්නේ???
අර මනෝ විද්‍යාව ගැන කතා කරන අයියලා ට නම් වේල්ස් පාක් එක කියන්නේ මානසික උද්‍යානයක්. අපිටත් සමහර වෙලාවට පුදුම හිතුනා. අපිට එදා දවසේ මුන ගැහුනු කපල් 100ක් හිටියනම් ඒකෙන් 55ක් ම හිටියෙ විවාහක පෙම්වතුන්. ඒ කියන්නේ තමගේ සැමියා ට සහ බිරිදට හොරෙන් ආපු කට්ටිය. සමහර වෙලාවට අපිටම ලැජ්ජයි. ඒත් අපි ඒක යථාර්තවාදීව බලන්න පටන් ගත්තට පස්සේ ලැජ්ජාව නම් නැති වෙලා ගියා. නමුත් අපි එතනින් ආවේ පුදුම කලකිරීමකින්. තව දෙයක්... මේ විවාහක පෙම්වතු නම් වැරදිලාවත් ටිකට් එකක් ගත්තේ නෑ. අවිවාහක අහිංසක ආදරවන්තයෝ තමා අපේ ටිකට් පොත් ටික ඉවර කලේ.!

ඒ දවස්වල සල්ලි නැති වුනාම අපෙත් සරලම විසඳුම පඩි පෙළ ගාව ඉඳන් කපල්වලට බුක්මාක් විකුණන එක... (අර ෂෝට් කට් පාර පටන් ගන්න තැන පඩි පෙළ...)
ReplyDeleteකොහොම වුනත් මමනම් යෝජනා කරන්නේ කපල්ස්වලට වේල්ස් පාක් එකට වඩා උඩවත්ත කැළේ...
(අනවශ්‍ය ප්‍රශ්ණයක්... මං මේ මේක කියවපු වෙලාවේ ඉඳන් කල්පනා කොලේ.. හැබෑට මොකක්ද ඔය දූවිල්ලක්වත් නොවැදුනු බෝනික්කියෝ ඉන්න නුවර තියෙන ඉස්කෝලේ..)
හික් හික්,මඩ ලෝකයයි,,ඔන්න සංජු නගේ දීපන්කො උත්තර,,
ReplyDelete@ පුතා,,අනේ මේ පුතාලත් හිඟා නොකා හිඟා කාලනෙ :D :D
@හරි-පිණි පලස...
ReplyDeleteඅපොයි හරි අක්කේ ඒ දවස්වල අපේ බඩවල්වල හිඟන්නු ගෙවල් හදාගෙන නොවැ හිටියේ...
@ පුතා, අයි දැන් බඩේ ගෙවල් හදලා තියෙන්නෙ අරාබි සුල්තාන්ලද? :D
ReplyDelete@ පුතා..... කොල්ලෝ වෙන කෙල්ලන්ට හුලං දූවිලි වැදුනට අපේ ගෙදර ආණ්ඩු පක්ෂය මට ගෙදරින් එලියට බහින්න දීලා නෑ. ඒකනේ අදටත් මම තනිකඩ... ( අපේ අම්මලා දැන් ඉතින් ඉරිදා ලංකාදීප පත්තරේ හැමදාම කටපාඩම් කරනවා) ඒක නෙවෙයි ඔය කොහොමද ඔය දෙකෙන් හොද එක දන්නේ??? ඇත්තටම මම අද වෙනකල් ඔය දෙකෙන් එකකටවත් ගිහින් නෑ.
ReplyDelete@හරී අක්කා... අනේ ඉතින් විකුනපිය කිව්වම බෑ කියන්නයැ... අදටත් අපේ ගෙදර අය දන්නේ නෑ මම ඔහොම ක්‍රියාවක් කලා කියලා. පුතාගේ මඩ නම් එච්චර කේස් එකක් නෑ... ඕක දින චරියාවනේ...
මේ පැත්තේ ආවට දෙන්නටම පින් !!!!!
මේ බ්ලොගේ ඇයි මම දැක්කෙ නැත්තෙ..........!!ස්ථීර පදිංචිය තිබ්බ පොට් එකකනෙ ඔයාල බිස්නස් කරල තියෙන්නෙ.
ReplyDeleteමගේ කෙල්ලනම් ඒදවස්වල දැනගෙන හිටිය මම දුප්පතා කියල.ඒක හින්ද ගත්තෙ නෑ කියල අවුලක් වෙලා නෑ....හි.........හි....
අර 55 ගොඩට ද නැත්නම් 45 ගොඩටද ඔයාව දාන්න වෙන්නේ????
ReplyDeleteපිස්සුද තාම විසි අටයි..........45.....45 සෙට් එකේ.
ReplyDeleteඅප්පටසිරි... ඔයාටත් අපි ටිකට් වික්ක ද දන්නේ නෑ ඒ කාලේ!!!!
ReplyDelete"අපේ වයසේ වගෙ එහෙමත් නැත්නම් ක්ලාස් කට් කරලා වගේ එන කපල් වලට නම් ටිකට් වික්කේ නෑ"
ReplyDeleteකතාව ඇත්තනම් අපිට විකුණල නෑ...හික්...........හික්...........
මෙහෙමයි ඉතින්.... අපේ අනික් දෙන්නාගෙන් එක්කෙනෙක් රට කාල වතුර බීපු අම්මන්ඩි කෙනෙක්. කපල් එකක් එනකොට ඈත ඉදලම කියනවා "අරූ නම් බර පාටයි" කියලා. එහෙම අය නම් ඉතින් අතෑරියේ නෑ හිකිස්....
ReplyDeleteමරුනේ පිනුත් අනුමෝදන් කරලනේ... තැන්කූ ඈ...
ReplyDeleteආ මම කොහොමද හොඳ තැන දන්නේ නේද... (ඔන්නැති ප්‍රශ්න අහන්ට එපා දරුවෝ... ලැජ්ජා හිතෙනවා... :)))
විහිළුවට නෙවෙයි... සිරාවටම උඩවත්ත කැලේ කියන්නේ නුවර තියෙන ලස්සනම තැනක්...
අනේ ඉතින් කා එක්ක යන්ට ද??? අපේ පියාට අයිඩියා එක දැම්මට එයා එක පෑන් පහරින් ඒක රිජෙක්ට් කලා නොවැ. තාම වැඩිහිටියන්ට පමණයි බලන්න අපි පොඩි වැඩිලු. :(
ReplyDeleteහපොයි... එහෙනම් අප්පුච්චත් ඒ පැත්තේ ගිහින් නැතිව ඇති... යූකේ වල වේල්ස් පාක් එකේ වගේ චිත්‍රපටි නෑ... (නෑ කිව්වට නැත්තෙමත් නෑ...) හැබැයි ඊට වඩා බලන්ට වටින දේවල් ඒකේ තියෙනවා... නුවර ඉඳලත් ගොඩක් දෙනෙක් ඒ ගැන දන්නේ නෑ... ටවුන් එකේ ඉඳන් විනාඩි දෙක තුනක දුරකින් එච්චර නිස්කලංක තැනක් තියෙනවා කියන එකත් පුදුමයි...
ReplyDeleteඅපොයි... මම උඩවත්ත කැලේ ගැන එහෙම පිටින්ම ඇඩ් එකක් දාලනේ බොල... අර්...ර්...ර්..ර්..
ReplyDelete@පුතා..හික් හික් කමක් නෑ කොල්ලෝ..... අපේ ඩැඩා ඔය කිව්වට ගිහින් ඇති ඉස්සර... මොකද එයා අර කන්ද උඩ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. නොගිහින් නම් වෙන්න බෑ... දන්න හින්දනේ අපිට යන්න එපාම කියන්නේ... නැද්ද මම අහන්නේ????
ReplyDeleteසමාවෙන්න මම බ්ලොග් අස්සෙ රස්තියාදු ගහන්න අරගෙන ටිකදවසයි.මමත් හුගාක් ආසයි නුවරට.ඇයි අක්කී නුවර කෙල්ලෝ මෙතරම් ගෑස් දාන්නේ?
ReplyDeleteයසියා : මෙහෙ ගෑස් කොම්පැණියක් තියෙනවා
ReplyDeleteai ehenan mehe kello Gas labeta dena business ekak patan gan natte?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteෂා අක්කත් නුවර නේද? නුවර කෙනෙක් විදියට සතුටුයි!
ReplyDelete