වැස්ස හුදකලාව ඔබ සහ මම

රිදවන වැසි පොද එකිනෙක විත්
පාරා මුළු හදම රිදවා යද්දිත්
 ඔබ සිටියා නම් මේ නපුරු වැසි බිදුත් 
වේවි මට මල් වැසි ඔබේ උණුසුමට විත්

මේ මහා මුරුගසන් වරුසාවේ
වැහි බිදිති ඔබ අසලට විත්
ඔබේ සිරුරේ හැපී යාවි
දැනෙනවද මගෙ හිතේ ඉරිසියාවේ තරම

මේ මහා වැසි මැද පවන් පොදක් වී
එන්නට හැකිනම් මට ඔබ ලගටම වී
හැපි හැපී ඉන්න ඔබ වටා වෙලී
පින් මදයි මට ඒ සිහින දුර වැඩියි

Comments

  1. හුටස් මෙන්න සංජු ටීච කවි කාරියෙක් වෙලා....

    ReplyDelete
  2. මේක කවියක්මත් නෙවෙයි ඉරිසියාකාර සිතුවිල්ලක්

    ReplyDelete
  3. මොකෝ ඈ ගාන්නෙ???

    ReplyDelete
  4. මොකද දෙයියනේ මේ වේගෙන එන්නේ... 2012 ලෝක විනාසෙට තව කල්තියෙනවනේ...

    ReplyDelete
  5. හලේ මල්ලල්ලෑ මේක පෝස්ට් කරපු වෙලේ ඉදලා මෙහෙට වහිනවා.

    ReplyDelete
  6. මේ මහා මුරුගසන් වරුසාවේ
    වැහි බිදිති ඔබ අසලට විත්
    ඔබේ සිරුරේ හැපී යාවි
    දැනෙනවද මගෙ හිතේ ඉරිසියාවේ තරම


    දැනුනා ඉරිසියාවේ තරම නම් එත් ඔහු වැඩ කරන්නේ මහාපාරේ ද වහිද්දි වැස්ස ඇගේ වැදෙන්න..

    ReplyDelete
  7. ඉදිකටු වැස්සේ පටන් මොරසූරන වැස්ස දක්වාම ඔහුගේ මතකයන් හිත රිද්දනවා. බොරුද හා?

    ReplyDelete
  8. කොහොමද මේච්චරම හිත ඇතුලට දැනෙන්න ලියන්නේ. ස්වභාවයෙන්ම මම එච්චර සංවේදී නොවුනත් කොහොමද ඒ........

    ReplyDelete
  9. Hamadama Nahen Andanawata wadiya mehema hari kawiyak liyanna hitunu eka hondai...........

    ReplyDelete
  10. "පින් මදයි මට ඒ සිහින දුර වැඩියි"

    ඉවසගෙන බලගෙන ඉමු තවටික කලක්

    ReplyDelete
  11. ඔහොම තමයි හිතෙන්නේ....නෑ නෑ එහෙම නෑ....බලන්නකෝ බොරුද කියලා....ලොල්ස්
    ලස්සනයි පදපෙල.....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම