ඔන්න 2011...........

"~ආදරණීය නවාතැන~"  එන ජනනියා ටත්

"අම්මා සහ බබා" එක්ක එන මා ටත්

"දියත් කුලේ අපි"  ගැන කියන ආගන්තුකයා ටත්

"බිඟූ නද" ගේන බිඟූ ටත් 

  :::: සිතුවිලි ගංගා :::: ගේන ගංගා ටත්

අච්චාරු දාන තරිදු ටත්

BLOG ගඩොල් කපන පූසන්ටත් 

Pahan's Diary| පහන්ගේ දින සටහන් ලියන පහන් ටත්

  DeepS ගේ අනං මනං ලෝකය ලියන දීපිකා නංගී ටත්

Dil Scoop ක්‍රිකටර්ස් ලා ටත් 

Fit එකේ සෙට් වෙන්න!!!! ඕනෙ වෙලාවක ලෑස්ති පිටස්තරයාටත් 

  Gee Mihira ගේන සුදු මහත්තයාටත්

KamuBomu   කියලා වචනෙන් හරි අපේ බඩ කට පුරවන නලියා ටත්

Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට ලියන දිගගගගගගගග නමක් තියෙන කෙනාටත්

Kussiya :: කුස්සිය :: குசினி අස්සේ ඉන්න කට්ටියටත් 

Morning පැංචි!  ලියන මොර්නින්ග් පැංචී ටත්

සේයාවලෝකණ ලියන ~බිன்ku~ ටත්

NUWAN's lane ලියන නුවන් ටත්

One | Zero | Zero ලියන ආගන්තුකයා ටත්

Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ  ලියන පැන්ඩා ටත් එයාගේ පැන්ඩී ටත්

  Pathum Punchihewa ටත්

Photography සිංහලෙන් ලියන මාධව ටත් 

  Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ලියන රාමචන්ද්‍ර ටත්

RearGate ලියන සමරේ ටත්

Sithangi   ලියන වන්නිටත්

  Sri Lankan Stars සහ Sri Lankan Weddings කරන රුකී ටත්

The Independent ලියනEMS ත්

W3Lanka නොවරදවා ගොඩ වෙන තැනටත්

~ බුද්ධිකගේ අඩවිය ~   ලියන බුද්ධිකටත්

    දුමීගේ කට කහන කතා ලියා කැසිල්ල වැඩි කර ගත් දුමී අය්යාට ද

අකේලේ හම් එක්ක කොන්තරාත් ගේන දිනේෂ් ට ත්

ආගිය කතා ලියන හසිත ටත්

ඉංගිරිසි Ingirisi උගන්වන සුජීව ද සිල්වා සර් ටත්

කතන්දර ලියන අපේ කතන්දර මැතිතුමාට ත්

කලවම | හොද හොද දේවල් වලින් මික්ස් එකක් ලියන V ටත්

  කැන්ඩිගේ මතක අහුර.... අහුරු පිටින් අපිට ගේන කැන්ඩි ටත්

චරිත්ගෙ සිතුවිලි අපිට ලියලා දෙන චරිත් ටත්

ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න කියලා අපිට කියන අභීත අයියාටත් 

ඩුබායි වට්ටක්කා වවලා ලාබෙට දෙන පුතා ටත්

තාරා ගේ සිතුවිලි  ගේන තාරා ටත්

දුකා.. ටත්

  පමල් ගේ සිතුවිලි ::: Pamal Ge Sithuwili ලියන පමල් ටත්

පිණි පළස   උඩින් එන හරී අක්කටත්

  පොත් රාක්කය උඩ ඉන්න ලිශ්විශ් ටත්

  මගේ කතාව ඉන්ද්‍රනාත තේනුවර සර් ටත්

මගේ මතක ලියන ප්‍රියන්ත ටත්

  මගේ මරණය ලියන ම ටත්

මගේ ලෝකය හිත පතුලෙන් ම ලියන රංග අයියා ටත්

මම ආසා පින්තූර අපිටත් පෙන්වන දිල් ටත්

මාරයාගේ හෝරාව ලියන මාරයාගේ ඔරලෝසුවටත්

මෙන්න මෙහෙමයි කට්ටියටත් 

  යැංකි කතා ලියන නේෂාධ අයියා ටත්

ලීෂාන්ගේ බ්ලොග් රෝල ලියන ලිෂාන් ටත්

වටපිට වගතුග ලියන විකී ටත්

වැම්පයර් ටත්

ශාකුන්තලගේ සටහන් පොත ලියන ශාකුන්තල ටත්

  සඳුන්ගේ අඩවිය ලියන සඳුන් ටත්

සහෘදයා ලියන ගීත් ටත්

සිරකරුවා ටත්

සිහගිර   ලියන සත්‍යජිත් ටත්

සිහින දකින්නියකගේ අඩවිය ලියන ස්වප්නා ටත්
 
 
හිතුවක්කාර සිත ,,, ලියන නිම්ශා ටත්
හිතෙන දේ කියන තැන ලියන මංජු ටත්
 
හිපියාගේ සටහන්... ලියන පැතුම් ටත්
 
෴Pramodblog෴  ලියන pramodindunith ටත්
 
 
එකී මෙකී නොකී සියලුම බ්ලොග් කරුවන්ට සහ බ්ලොග් කියවන්නන්ට සුභ 2011 ක් වේවා!!!!
 

 

 

 

 

 

 

 

 

 

 

Comments

  1. ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා.................!!!

    ඔන්න අලුත් අවුරුද්දෙ බලන දෙවනි බ්ලොගය.දැන් මේකයි අනිත් අය තරහ වෙයිද දන්නෙ නෑ එයාලගෙ බ්ලොග් ප්‍රමෝඩ් කරල නෑ කියල.

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා නඟේ,,,,,,,

    ReplyDelete
  3. දිනේශ් : නෑ නෑ මම කාටවත් කියන්නේ නෑ ඔයයි මේක දෙවනියට බැලුවේ කියලා කාටවත් ම ;)

    හරී අක්කා : සුබ නව වසරක් අක්කාටත් පවුලේ සැමටත්

    ReplyDelete
  4. ස්තූතියි ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  5. අනේ ඔයානම්......!!
    මම කිව්වෙ ඔයා දැන් බ්ලොග් වල නාම ලේඛනයක් දාල තියනවනෙ.ඒක ගැන.අනිත් අයගෙ එව්ව නෑ කියල අප්සෙට් යයි කියල.

    ReplyDelete
  6. මම subscribe වෙලා ඉන්න හැම එක්කෙනාගෙම බ්ලොග් දාල තියෙන්නෙ සුදා... ඒක නිසා තරහ වෙන්න කවුරුත් නෑ මම හිතන්නෙ :)

    ReplyDelete
  7. බොහොම ස්තුතියි ප්‍රාර්ථනාවට. ඒක සුභම වෙයි හොඳ කටකින් ප්‍රාර්ථනා කරපු නිසා. (පොඩි නිවැරදි කිරීමක්. පැතුම් පුංචිහේවා සහ හිපියා කියන්නේ එක්කෙනෙක්. :D http://hippiesjournal.blogspot.com/, http://pathumpunchihewa.blogspot.com/)

    ReplyDelete
  8. :) කවුද දන්නේ අප්පා... එහෙම ඒව තව මේකෙ ඇති මම හිතන්නෙ....!!!!

    ReplyDelete
  9. අම්මෝ.. ඔබටත් එසේම වේවා !! අලි ලිස්ට් එකක් හදලනෙ

    ReplyDelete
  10. අම්මියෝ, සෑහෙන්න මහන්සි වෙන්න ඇති ලිස්ට් එක හදන්න. අක්කාටත් සුභ නව වසරක් වේවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ටීච ගේ බබා

I am a TERRORIST ! ආයාගේ පියා!!!!

ස්පෝර්ට් මීට් කතා 3 – ඇන ගැනීම